Monday, December 22, 2008

Yala National Park

Yala National Park is world renowned as one of the best parks to observe and photograph leopards. Although it has one of the world’s densest leopard populations, it still requires good luck to see one of the elusive creatures in its natural habitat.

Ussangoda













Ussangoda is a legendary landing place of Ravana, the evil king of Hindu mythology who piloted his special peacock chariot across the skies. The area’s landscape is unusual, and its red earth is barren – possibly the result of a meteor that struck in ancient times.

Ussangoda provides a panoramic view of the beach and the sea. The extent of this place is approximately 20 acres and very little grows on the barren red earth. Scrub jungle surrounds Ussangoda from the land side and on the sea side the plateau drops a sheer 60 feet over a rocky escarpment out to the open sea below. In ancient times this area was struck by a meteorite and the barren and unusual landscape stills bares witness to this catastrophic event.

Friday, December 19, 2008

Thursday, December 11, 2008

Aruni Rajapakse - Miss Srilanka @ Miss Universe 2008

Aruni Rajapakse - Miss Srilanka @ Miss Universe 2008

Sri Dalada Maligawa


The Sri Dalada Maligawa or The Temple of the Sacred Tooth Relic is a temple in the city of Kandy in Sri Lanka. It was built within the royal palace complex which houses the only surviving relic of Buddha, a tooth, which is venerated by Buddhists. The relic has played an important role in the local politics since ancient times, it's believed that whoever holds the relic holds the governance of the country, which caused the ancient kings to protect it with great effort. Kandy was the capital of the Sinhalese Kings from 1592 to 1815,fortified by the terrain of the mountains and the difficult approach. The city is a world heritage site declared by UNESCO, in part due to the temple.

Monday, December 8, 2008

Sri Lanka Wadda

MICE- ශ්‍රී ලංකාවට මුදල් ගෙනෙන ඔබ නො දුටු උල්පතක්

ශ්‍රී ලංකාවෙි ආර්ථික ගමන් මගේ ප්‍රගතියට උරදෙන ප්‍රබල හස්තයක් ලෙස සංචාරක කර්මාන්තය සැලකිය යුතු මෙහෙවරක යෙදේ. එහෙත් සංචාරක කර්මාන්තයෙහි වර්ධනයට හා එහි ඉදිරි ගමනට පන්නරයක් දෙන ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය පිළිබඳ දැනුවත් වී ඇත්තේ සුළු පිරිසකි.
ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය සංචාරක කර්මාන්තයට පමණක් නො ව මුළු රටට ම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


සංචාරක කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවෙි MICE කර්මාන්තය හසුරුවන ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයයි.

එනම්:
ජාත්‍යන්තර වශයෙන් පවත්වන සාකච්ඡා (Meetings)

වරප්‍රසාදිත චාරිකා (Incentive Travels)

සමුළු (Conferences)සහ

ප්‍රදර්ශන (Exhibition)

යන සිව්වැදෑරුම් කාර්යයන් තුළ මෙහෙයුම්කරු වන්නේ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යි.


මේවා රාජ්‍ය මට්ටමින් හා රාජ්‍ය නො වන මට්ටමින් පවතී. ලෝකයේ බොහෝ රටවල මෙවැනි සම්මුති කාර්යාංශ ඉතා දියුණු මට්ටමින් පවත්වා ගෙන යනු ලබයි. ඕස්ට්‍රේලියාව මැලේසියාව හොංකොං තායිලන්තය සිංගප්පූරුව වැනි රටවල් ඉන් ප්‍රමුබ වෙ යි. එම රටවල ශීඝ්‍ර දියුණුවට MICE කර්මාන්තය ප්‍රබල ව ම බලපා ඇති බව කිව හැකි ය.

Saturday, December 6, 2008

Sunday, November 30, 2008

Tuesday, November 25, 2008

BARACK OBAMA: HISTORY’S HIGH NOTE


Print E-mail

Dr. Dayan Jayatilleka examines the significance of Barack Obama becoming the 44th President of the United States of America.

“…change this country, and change the world!” – Barack Obama
“He is a transformational figure coming onto the world stage”- Colin Powell

History sometimes hits a high note, sweet and soaring, clean and clear, as if from Satchmo’s horn. The most intelligent, interesting and inspirational of contemporary political personalities is about to be the President of the most powerful nation on the planet.

Monday, November 24, 2008

Melaka's timeline

1396 - founding of Melaka by Parameswara, Prince of Palembang

1403 - Chinese envoy, Yin Ching arrives.
1407 - Admiral Cheng Ho and the Chinese fleet visits
1411 - Parameswara visits the Ming Emperor in China
1447 - The Siamese attack, but the Melakan fleet repel it.

1509 - Portuguese traders arrive, led by Dieo Lopez de Sequiera, with a fleet of ships. They set out from the Portuguese colony in Goa.
1511 - Follow a 10 day seige, Melaka falls to the Portuguese armada, commanded by Alfonso D'Albuquerque. The Portuguese rule is set to last 130 years.
1537 - Acehnese attack the Portuguese Melaka.
1545 - Fr. Francis Xavier arrives in Melaka.
1588 - Ralph Ritch, the first English visitor.
1597 - The Dutch attack.

historical hub of Malaysia

Melaka is considered the historical hub of Malaysia, a thriving port, conquered sequentially by the Portuguese, Dutch, British and Japanese. Now trying to reclaim it's history, and it's future, and some additional land. At the centre of it all is the sea, and it's strategic location on the straits of Malaysia.

MELAKA

Melaka was founded in 1396 by an exiled Sumatran prince named
Parameswara. According to legend, Parameswara, was out hunting
one day and while resting under a tree, one of his dogs cornered a
mouse-deer and in defense, the mouse-deer kicked the dog smartly
on its nose. Impressed by the mouse-deer’s courage and what he
believed was a good omen, he decided to build his empire on this
sacred land and named it after the tree he was sitting under, which
was the Melaka tree.

Melaka City

Friday, October 24, 2008

ජාතික ආගමික පුනර්ජීවනයේ නියමුවාණන් වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ


අනගාරික ධර්මපාලතුමාට “සිංහල ජාතිය” තරම් පැරණි ශිෂ්ට සම්පන්න ජාතියක්, “බුදුදහම” තරම් ශ්‍රේෂ්ඨ සත්‍ය ආගමක් ලොව කිසිදු තැනක නො වී ය. මුළු ලෝකයෙන් ම ශ්‍රී ලංකාව තරම් අගනා මනරම් උතුම් දිවයිනක් එතුමාගේ මනසේ විද්‍යාමාන නො වී ය. නිර්භීතකමේ ප‍්‍රතිමූර්තියක් බඳු ධර්මපාල තුමා, තමන් ගිය සෑම රටකදී ම දේශනා කළේ බුදුදහම පිළිබඳ ව ම පමණක් වි ය. බුද්ධගයා ශුද්ධ භූමිය බෞද්ධයනට උරුම කළ ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 144 වැනි ඡන්ම සමරුව මෙම සැප්තැම්බර් (17)දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

Thursday, October 16, 2008

අහාර සුරක්ෂිතතාව දේශගුණ විපර්යාස හා ජෛව ශක්තීන්ගේ අභියෝග


Print E-mail

2008 ලෝක ආහාර දිනය - ඔක්තෝබර් 16

Imageලෝකයේ ආහාර මිල ඉහළ යාමෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ දිළිඳූ රටවල්.

ආහාර සුරක්ෂිතතාව වත්මන් ලෝකයේ දැඩි අවධානයට ලක් වූ විෂය
ක්ෂේත්‍රයක් බවට පත් වී තිබේ. මිනිසා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය ආහාර
ද්‍රව්‍යවල මිළ ඉතා කෙටිකලක් තුළ අතිශය පුදූම සහගත ලෙස ඉහළ ගියේය

දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක්...


දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක් යැව්වොත් වහා ම
නඩුවක් දමා සාධාරණය ඉල්ලා හිටින්න අයිතියක් තියෙනවා.

- අමාත්‍ය ඩිව් ගුණසේකර

රජයේ කාර්යාලයකින් දෙමළ අයෙකුට සිංහලෙන්
ලිපියක් යැව්වොත් එය ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක්.
එවැනි අවස්ථාවක වහා ම නඩුවක් දමා සාධාරණය
ඉල්ලා සිටීමට අයිතියක් ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා
හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

Monday, October 6, 2008

මරාගෙන මැරෙන පිපිරීමක්

උතුරු මැද පළාතේ විපක්ෂ නායක ජීවිතක්ෂයට

Imageඅද උදෑසන අනුරාධපුර විදුලි බල මණ්ඩලය ඉදිරිපිට දී සිදු වූ බෝම්බ පිපිරීමකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ජානක පෙරේරා මහතාත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වේ.

එම ස්ථානයේ අද පෙරවරුවේ එජාප කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් පැවති බව ද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මේ පිපිරීම සිදු කරන ලද බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
Print E-mail


Friday, October 3, 2008

ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ

ශ්‍රී ලංකා ගිරා මලිත්තා
Sri Lanka Lorikeet Coucal (Loriculus berullinus)

ImageClass - Aves
Order - Psittaciformes
Family - Psittacidae
Genus - Loriculus

ගිරා මලිත්තා ඇතැම් විට පොල් ගිරවා යන නමින් ද හැඳින්වේ. අප රටේ ජීවත් වන ගිරවුන් අයත් වන කුලය වන සිටැසිඩේ කුලයට අයත් ගිරවුන් අතරින් දේහ ප්‍රමාණයෙන් කුඩාම සාමාජිකයා මෙම ගිරා මලිත්තාය. ඉතාම සුලභ පක්ෂි වර්ගයක් වන මොවුන් අප රටේ සියළුම භූ ගෝල කලාපවල දැකිය හැකිය.

ගිරා මලිත්තා දිවා කාලයේදී ඉතාමත් කාර්ය ශූර ලෙස හැසිරෙන කඩිසර පක්ෂියෙකි. තුරුලතා මතම සැරි සරන මෙම පක්ෂියා කිසි විටෙකත් බිම් ස්තරයට නොපැමිණෙයි. ඔවුන්ගේ සිරුර දිගින් සෙන්ටි මීටර් 14ක් පමණ වේ. එනම් ගේ කුරුල්ලෙකුගේ ප්‍රමාණයයි. බාහිර ස්වරූපයෙන් පිරිමි සතුන් ගැහැණු සතුන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුය. නමුත් ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා මදක් ලා පැහැයෙන් යුක්ත වේ. ගිරා මලිත්තාගේ නලල රෝස පැහැ වන අතර හිස මුදුණ සහ පිටුපස දීප්තිමත් රතු පැහැතිය. පියාපත් සහ උදරය ප්‍රදේශය කොල පැහැ ගනී. පෙඳය මතුපිට දීප්තිමත් රතු පැහැති වන අතර අග කෙළවර කොල පැහැති වේ. හොටය ලා කහ පැහැයට හුරු රෝස පැහැතිය.

මෙම පක්ෂීන් ආහාර ලෙස යුෂ සහිත පළතුරු කෑමට සහ මල්පැණි බීමට දැඩි කැමැත්තක් දක්වයි. විශේෂයෙන් ඉදුණු පේර කෑමටත් කිතුල්, පොල් වැනි තාල වර්ගයට අයත් ශාබ වල මල් පැණි බීමටත් ඔවුන් දක්වන්නේ මහත් අභිරුචියකි. ඊට අමතරව ශාබ වල ඇට වර්ග ද ආහාරයට ගනී.

ගිරා මලිත්තන් මීටර් 1200ක් දක්වා වූ කඳුකර ප්‍රදේශවල වාසය කරන අතර ඇතැම් විට ඊට උස් ප්‍රදේශවල ද ජීවත් වේ. පහත රට තෙත් කලාපයේ ද වියළි කලාපයේ නැගෙනහිර පළාතේ දකුණු ප්‍රදේශයේ ද ප්‍රධාන වශයෙන් සිංහරාජ වනාන්තරය. කිතුල්ගල රක්ෂිත වනය, උඩවත්ත කැලය, ලබුගම රක්ෂිතය, කන්නෙලිය, නිරිතදිග වෙරළාසන්න ප්‍රදේශ, මෙම පක්ෂීන් බහුලව ව්‍යාප්ත වී සිටින ප්‍රදේශ ලෙස දැක්විය හැකිය.

ජනවාරි සිට මැයි දක්වා වූ කාලයත්, ජූලි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයත් ලෙස වසරකට අභිජනන සමයන් දෙකක් මෙම පොල් ගිරවුන්ට ඇත. බොහෝ විට පුවක් ගසක් වැනි උස් ගස් බෙනයක කැදැල්ල සාදයි. එය පිහිටන්නේ ඇතුළු වන විවරයේ සිට මීටර් එකක් පමණ පහළට වන්නටය. කැදැල්ල තැනීමට සහ බිත්තර රැකීමට මහන්සි වන්නේ කිරිල්ලියයි. ඇය වරකට බිත්තර දෙකක් හෝ තුනක් දමන අතර ප්‍රමාණයෙන් මිලි ලීටර් 19.3 x 16 ක් පමණ වේ. බිත්තර ගෝලාකාර වන අතර සුදු පැහැ ගනී.

Monday, June 9, 2008

ශ්‍රී ලංකාවේ සර්පයින්

මිනිසාගේ සිත තුළ භීතියක් ඇති කරන්නාවූ සත්ත්ව විශේෂයක් මතකයට නැඟෙන්නේ නම් ඒ සර්පයින්ය. එම භිතිය තරම් වූ කුතුහලයක් ඇති කිරීමටද මෙම සර්පයින් සමර්ථ වී සිටිති.

උරගයින් පිළිබඳව කථා කිරීමේදී ඔවුන්ගේ සම්භවය වී ඇත්තේ දැනට වසර දසලක්ෂ 300කට පමණ ඉහතදීය. නමුත් අද වත් වන උරගයින් පෘථිවිය මත ඇති වී දැනට වසර දශලක්ෂ 70ක් පමණ වේ යයි විද්‍යාඥයින් අනුමාන කරයි. වර්තමාන ලෝකයේ වත් වන උරග විශේෂ සංඛ්‍යාව දල වශයෙන් 6000ක් පමණ වන බව ගණන් බලා ඇත. මෙම සංඛ්‍යාව පෘථිවිය මත වත වන ක්ෂීරපායින් විශේෂ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

ශ්‍රී ලංකාවේ සර්පයින්







Friday, June 6, 2008

පොල්ගොල්ලේ බෝම්බ පිපිරීමෙන් 02ක් මරුට, 12කට තුවාල


Print E-mail

මීට සුළු මොහොතකට පෙර මහනුවර පොල්ගොල්ලේදී බස් රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම බස් රථය වත්තේගම සිට මහනුවර බලා ධාවනය වූවකි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

Tuesday, May 6, 2008

අතුරුදන්වූවන් ගැන තොරතුරු සඳහා දුරකථන සේවයක්

අතුරුදන්වූවන් සහ පැහැරගනු ලැබූ පුද්ගලයන් මෙන්ම පොලීසිය සහ රජයේ වෙනත් ආයතන මඟින් අත්අඩංගුවට ගනු ලැබූවන් සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා ක්ෂණික දුරකථන මාර්ගයක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විතය. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම් පරිදි මෙම දුරකථන මාර්ගය විවෘත කර තිබේ.

එම දුරකථන අංක මෙසේය. 011-2676513, 060-2119246

Sunday, May 4, 2008

තරුණ කොටස් අතර සත්ත්ව පාලනය ප්‍රචලිත කෙරේ

ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත කිරීමේ අරමුණින් පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තරුණ තරුණියන් අතර සත්ත්ව පාලන කටයුතු ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුබත්වයක් ලබා දී තිබේ.

ස්වයං රැකියාවක් වශයෙන් හෝ සාමූහික ව්‍යාපාර වශයෙන් හෝ සත්ත්ව පාලන කටයුතුවල නියැලීමට උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට පශු සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ සත්ත්ව නිෂ්පාදන හා සෞබ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

Sunday, April 27, 2008

Sorting Coffee Beans

ඓතිහාසික මඩු පුද බිම බැතිමතුන්ට විවෘත කිරීමට පියවර

ඓතිහාසික මඩු පූජා භූමිය ඉදිරි දින කිහිපය ඇතුළත බැතිමතුන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. පසුගියදා ආරක්ෂක හමුදා විසින් මෙම දේවස්ථානය ඇතුළු පුද බිම කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගන්නා ලදී.

Friday, April 25, 2008

Jok

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලි සැපයුම් ජාලයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුද අභ්‍යන්තරයෙන් දිවෙන විදුලි සැපයුම් ජාලයක් ඉදිකිරීමට තීරණය කර ඇත.
මෙම විදුලි සැපයුම් ජාලය ඉදිකිරීමෙන් අනතුරුව දෙරටේ අවශ්‍යතා මත විදුලිබලය හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. ඒ අනුව හදිසි අවශ්‍යතාවන්හිදී හෝ විදුලි හිඟයක් ඇති වන අවස්ථාවකදී විදුලිබලය හුවමාරු කර ගත හැකි වේ.
මෙම විදුලි සැපයුම් මාර්ගය තමිල්නාඩුවේ රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මන්නාරම් බොක්ක හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Cartoon

Wednesday, April 23, 2008

බිම් බෝම්බ.....

දෛනිකව බිම් බෝම්බ 100 - 200ක් ඉවත් කරනවා - බ්‍රිගේඩියර් උදය නානායක්කාර

“ප්‍රභාකරන්” යුරෝපා රටවලත් ප්‍රදර්ශනයට



Image “ප්‍රභාකරන්” චිත්‍රපටය ලබන 25 වනදා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත බව එම චිත්‍රපටයේ නිෂ්පාදක සමන් තන්තිරිගේ මහතා පවසයි.

Monday, April 21, 2008

සහල්

මී උණ රෝගීන්ගේ වර්ධනයක්

පසුගිය සිව් මස තුළදී මී උණ රෝගීන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව සෞබ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගත වූ මාස කිහිපයේදී මී උණ වැළඳුණු රෝගීන් සංබ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය 2007 වසරේදී මෙම රෝගයෙන් මිය ගිය මුළු රෝගීන් සංබ්‍යාව 34කි.

View Sinhala font

Click this

ගෝලීය උණූසූම වැඩි වීම

21 වැනි සියවස් කාල සීමාව තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 5.8 දක්වා වැඩි වීමක් සිදු වීමෙන් හට ගන්නා වූ ආන්තික කාලගුණ විපර්යාස හේතුවෙන් අධික වර්ෂා හට ගැනීමෙන් ජල ගැලීම් නාය යාම් මූහූදු ඛාදන මෙන් ම ලෙඩ රෝග ද පැතිරීමේ අවදානමක් ඇති නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික, පාරිසරික සහ සෞඛ්‍ය අර්බූද ඇති වන බව කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ මහතා පැවසී ය.

කලාඳුරු

තණකොළ හා සමාන වූ හැඩයක් ඇති පැළෑටියකි. ගොවියාට කරදරකාරී වූවත් වර්ෂාවත් සමග වේගයෙන් පැතිරෙන කලාඳුරු වටිනා ඖෂධයකි. ඉංග්‍රීසියෙන් භමඑ ටරුි යනූවෙන් හැඳින්වෙයි. කලාඳුරු අල හා කොළ ඖෂධ පිණිස ගනී.

ආමාශ ගත හා බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් වමනය, අතීසාරය වැනි රෝග සූව කිරීම සඳහාත් කලාඳුරු ඖෂධයක් ලෙස ගනී. කිරිදෙන මවූවරුන්ට වඩාත් ගුණදායකය. පණූ රෝග, නසා බඩගින්න වඩයි.

රොසෑන් සහ රියෑන්

Sunday, April 20, 2008

එල්.ටී.ටී.ඊ. මෝටාර් මධ්‍යස්ථානයක් ගුවන් හමුදා ප්‍රහාරයෙන් සුන්.

මන්නාරම, අඩම්පන් නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (අප්‍රේල් 20 ) රාත්‍රී 10.30 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

පින්තුර පියස

සහල් හිඟයකින් තොරව

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයින පුරා පිහිටි සහල් මෝල්වල වැඩ අද (21) ආරම්භ කරන බවත්, රටේ සහල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවත් වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා පවසයි.

නැගෙනහිරට නවෝදය ඇවිත් ඇත්තමයි

නැගෙනහිරට නවෝදය ඇවිත් ඇත්තමයි


මේ Photo කෑලි ටික බලන්න

The Watte Dage

Entrance to Ruwanweli Dagoba

ජය වේවා.........

සිංහල බ්ලොග් මැරතන් තරගයට ජය වේවා
එම නිර්මාණශීලී කටයුත්තට අනංගයා ඩොට් වෙතින් සුබ පැතුම්

Saturday, April 19, 2008

මඳක් සිතන්න

විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.

තෙල් මිල

“සොබා කෙත” සබරගමුවට

සොබා කෙත” නමින් පරිසර වැඩසටහනක් සබරගමු පළාත පුරා ක්‍රියාත්මක කිරීමට පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයත්, සබරගමුව පළාත් සභාවත් ඒකාබද්ධව ක්‍රියා කරයි.

අතිශය පරිසර හිතකාමී ශ්‍රී ලාංකීය අතීත ජීවන රටාව නැවත සොයා යාමක් වශයෙන් මෙම වැඩසටහන හැඳින්වේ. මේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු සොබා කෙත ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආසන්නයේ නිර්මාණය කෙරේ.

Friday, April 18, 2008

Main Street, Colombo c.1860



Tamil Couple

සහල් හිඟයක් ඇති බව පෙන්වන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර

ලබන 21 දින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා බලය පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පවරා ඇත.

Thursday, April 17, 2008

රොයිටර් කැමරා ශිල්පි ෆඩෙල් ශානා අවසන් ගමනේ


BY%dh,a m%ydrhlska .did ;Srfha oS Ôú;laIhg m;a jQ frdhsg¾ mqj;a fiajfha leurd Ys,amsfhl= jk *fv,a Ydkdf.a wjika lghq;= Bfha ^17& isÿ flßKs'

ඉරාන ජනපතිගේ ආසියානු සංචාරය ලංකාවෙන්

ඉරාන ජනාධිපති මහමුද් අහමදින්ජාඩ් මහතා මෙම මස 28 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එය ඔහුගේ ප්‍රථම ආසියානු සංචාරය වේ.

එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදයට එරෙහි නීති උල්ලංඝනයේදී ඊට එරෙහිව පියවර ගන්නවා

tlai;a rdcOdksfha rdcH wud;H fgdaks uelakq,aÜ

t,a'à'à'B'h ;%ia;jdohg tfrysj mj;akd kS;s W,a,x>kh lrk iEu úgu Bg tfrysj mshjr .ekSu i|yd tlai;a rdcOdksh lemù isák nj tlai;a rdcOdksfha iajfoaY ld¾hd,fha rdcH wud;H fgdaks uelakq,aÜ uy;d mjihs'

ලොකු මොල

wfma fï mqxÑ fud,hg f;afrk f.dvla foaj,a
f,dl= fud, j,g fkdf;afrk yeá
› ,xldj iqkaor osjhskla kuq;a ojiska oji rfÜ W.;=ka rg w;yer hkjd
weia f.ä j,g fyk .y,o isyÆkafka

සහල් මිල පාලනය

rfÜ ñksiaiq .ek ys;,d iy,a ñ, md,kh lsÍu fydo lghq;a;la, cSj;a fjkak yrsu wudrehs, hqoaoh ys; ys;d wyi osyd n,d.k ysáh ñksiaiq m%dKj;a fj,d.

New photo