ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුද අභ්‍යන්තරයෙන් දිවෙන විදුලි සැපයුම් ජාලයක් ඉදිකිරීමට තීරණය කර ඇත.
මෙම විදුලි සැපයුම් ජාලය ඉදිකිරීමෙන් අනතුරුව දෙරටේ අවශ්‍යතා මත විදුලිබලය හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. ඒ අනුව හදිසි අවශ්‍යතාවන්හිදී හෝ විදුලි හිඟයක් ඇති වන අවස්ථාවකදී විදුලිබලය හුවමාරු කර ගත හැකි වේ.
මෙම විදුලි සැපයුම් මාර්ගය තමිල්නාඩුවේ රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මන්නාරම් බොක්ක හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Friday, April 25, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment