Thursday, October 16, 2008

දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක්...


දෙමළ අයෙකුට සිංහලෙන් ලිපියක් යැව්වොත් වහා ම
නඩුවක් දමා සාධාරණය ඉල්ලා හිටින්න අයිතියක් තියෙනවා.

- අමාත්‍ය ඩිව් ගුණසේකර

රජයේ කාර්යාලයකින් දෙමළ අයෙකුට සිංහලෙන්
ලිපියක් යැව්වොත් එය ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක්.
එවැනි අවස්ථාවක වහා ම නඩුවක් දමා සාධාරණය
ඉල්ලා සිටීමට අයිතියක් ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා
හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

No comments: