skip to main |
skip to sidebar
එල්.ටී.ටී.ඊ. මෝටාර් මධ්‍යස්ථානයක් ගුවන් හමුදා ප්‍රහාරයෙන් සුන්.
මන්නාරම, අඩම්පන් නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (අප්‍රේල් 20 ) රාත්‍රී 10.30 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment