Monday, June 9, 2008

ශ්‍රී ලංකාවේ සර්පයින්

මිනිසාගේ සිත තුළ භීතියක් ඇති කරන්නාවූ සත්ත්ව විශේෂයක් මතකයට නැඟෙන්නේ නම් ඒ සර්පයින්ය. එම භිතිය තරම් වූ කුතුහලයක් ඇති කිරීමටද මෙම සර්පයින් සමර්ථ වී සිටිති.

උරගයින් පිළිබඳව කථා කිරීමේදී ඔවුන්ගේ සම්භවය වී ඇත්තේ දැනට වසර දසලක්ෂ 300කට පමණ ඉහතදීය. නමුත් අද වත් වන උරගයින් පෘථිවිය මත ඇති වී දැනට වසර දශලක්ෂ 70ක් පමණ වේ යයි විද්‍යාඥයින් අනුමාන කරයි. වර්තමාන ලෝකයේ වත් වන උරග විශේෂ සංඛ්‍යාව දල වශයෙන් 6000ක් පමණ වන බව ගණන් බලා ඇත. මෙම සංඛ්‍යාව පෘථිවිය මත වත වන ක්ෂීරපායින් විශේෂ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

No comments: