Monday, October 6, 2008

මරාගෙන මැරෙන පිපිරීමක්

උතුරු මැද පළාතේ විපක්ෂ නායක ජීවිතක්ෂයට

Imageඅද උදෑසන අනුරාධපුර විදුලි බල මණ්ඩලය ඉදිරිපිට දී සිදු වූ බෝම්බ පිපිරීමකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ජානක පෙරේරා මහතාත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වේ.

එම ස්ථානයේ අද පෙරවරුවේ එජාප කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් පැවති බව ද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මේ පිපිරීම සිදු කරන ලද බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
Print E-mail


No comments: