තණකොළ හා සමාන වූ හැඩයක් ඇති පැළෑටියකි. ගොවියාට කරදරකාරී වූවත් වර්ෂාවත් සමග වේගයෙන් පැතිරෙන කලාඳුරු වටිනා ඖෂධයකි. ඉංග්‍රීසියෙන් භමඑ ටරුි යනූවෙන් හැඳින්වෙයි. කලාඳුරු අල හා කොළ ඖෂධ පිණිස ගනී.
ආමාශ ගත හා බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් වමනය, අතීසාරය වැනි රෝග සූව කිරීම සඳහාත් කලාඳුරු ඖෂධයක් ලෙස ගනී. කිරිදෙන මවූවරුන්ට වඩාත් ගුණදායකය. පණූ රෝග, නසා බඩගින්න වඩයි.
Monday, April 21, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment