Monday, April 21, 2008
ගෝලීය උණූසූම වැඩි වීම
21 වැනි සියවස් කාල සීමාව තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 5.8 දක්වා වැඩි වීමක් සිදු වීමෙන් හට ගන්නා වූ ආන්තික කාලගුණ විපර්යාස හේතුවෙන් අධික වර්ෂා හට ගැනීමෙන් ජල ගැලීම් නාය යාම් මූහූදු ඛාදන මෙන් ම ලෙඩ රෝග ද පැතිරීමේ අවදානමක් ඇති නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික, පාරිසරික සහ සෞඛ්‍ය අර්බූද ඇති වන බව කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ මහතා පැවසී ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment