| ![]() | ![]() |
මීට සුළු මොහොතකට පෙර මහනුවර පොල්ගොල්ලේදී බස් රථයක් තුළ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම බස් රථය වත්තේගම සිට මහනුවර බලා ධාවනය වූවකි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. |
No comments:
Post a Comment