පසුගිය සිව් මස තුළදී මී උණ රෝගීන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව සෞබ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගත වූ මාස කිහිපයේදී මී උණ වැළඳුණු රෝගීන් සංබ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය 2007 වසරේදී මෙම රෝගයෙන් මිය ගිය මුළු රෝගීන් සංබ්‍යාව 34කි.
Monday, April 21, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment