ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත කිරීමේ අරමුණින් පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තරුණ තරුණියන් අතර සත්ත්ව පාලන කටයුතු ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුබත්වයක් ලබා දී තිබේ.
ස්වයං රැකියාවක් වශයෙන් හෝ සාමූහික ව්‍යාපාර වශයෙන් හෝ සත්ත්ව පාලන කටයුතුවල නියැලීමට උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට පශු සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ සත්ත්ව නිෂ්පාදන හා සෞබ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
Sunday, May 4, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment