Sunday, April 27, 2008

Sorting Coffee Beans

ඓතිහාසික මඩු පුද බිම බැතිමතුන්ට විවෘත කිරීමට පියවර

ඓතිහාසික මඩු පූජා භූමිය ඉදිරි දින කිහිපය ඇතුළත බැතිමතුන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. පසුගියදා ආරක්ෂක හමුදා විසින් මෙම දේවස්ථානය ඇතුළු පුද බිම කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගන්නා ලදී.

Friday, April 25, 2008

Jok

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලි සැපයුම් ජාලයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුද අභ්‍යන්තරයෙන් දිවෙන විදුලි සැපයුම් ජාලයක් ඉදිකිරීමට තීරණය කර ඇත.
මෙම විදුලි සැපයුම් ජාලය ඉදිකිරීමෙන් අනතුරුව දෙරටේ අවශ්‍යතා මත විදුලිබලය හුවමාරු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. ඒ අනුව හදිසි අවශ්‍යතාවන්හිදී හෝ විදුලි හිඟයක් ඇති වන අවස්ථාවකදී විදුලිබලය හුවමාරු කර ගත හැකි වේ.
මෙම විදුලි සැපයුම් මාර්ගය තමිල්නාඩුවේ රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා මන්නාරම් බොක්ක හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Cartoon

Wednesday, April 23, 2008

බිම් බෝම්බ.....

දෛනිකව බිම් බෝම්බ 100 - 200ක් ඉවත් කරනවා - බ්‍රිගේඩියර් උදය නානායක්කාර

“ප්‍රභාකරන්” යුරෝපා රටවලත් ප්‍රදර්ශනයට



Image “ප්‍රභාකරන්” චිත්‍රපටය ලබන 25 වනදා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත බව එම චිත්‍රපටයේ නිෂ්පාදක සමන් තන්තිරිගේ මහතා පවසයි.

Monday, April 21, 2008

සහල්

මී උණ රෝගීන්ගේ වර්ධනයක්

පසුගිය සිව් මස තුළදී මී උණ රෝගීන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව සෞබ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගත වූ මාස කිහිපයේදී මී උණ වැළඳුණු රෝගීන් සංබ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය 2007 වසරේදී මෙම රෝගයෙන් මිය ගිය මුළු රෝගීන් සංබ්‍යාව 34කි.

View Sinhala font

Click this

ගෝලීය උණූසූම වැඩි වීම

21 වැනි සියවස් කාල සීමාව තුළ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 5.8 දක්වා වැඩි වීමක් සිදු වීමෙන් හට ගන්නා වූ ආන්තික කාලගුණ විපර්යාස හේතුවෙන් අධික වර්ෂා හට ගැනීමෙන් ජල ගැලීම් නාය යාම් මූහූදු ඛාදන මෙන් ම ලෙඩ රෝග ද පැතිරීමේ අවදානමක් ඇති නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික, පාරිසරික සහ සෞඛ්‍ය අර්බූද ඇති වන බව කොළඹ වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ මහතා පැවසී ය.

කලාඳුරු

තණකොළ හා සමාන වූ හැඩයක් ඇති පැළෑටියකි. ගොවියාට කරදරකාරී වූවත් වර්ෂාවත් සමග වේගයෙන් පැතිරෙන කලාඳුරු වටිනා ඖෂධයකි. ඉංග්‍රීසියෙන් භමඑ ටරුි යනූවෙන් හැඳින්වෙයි. කලාඳුරු අල හා කොළ ඖෂධ පිණිස ගනී.

ආමාශ ගත හා බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් වමනය, අතීසාරය වැනි රෝග සූව කිරීම සඳහාත් කලාඳුරු ඖෂධයක් ලෙස ගනී. කිරිදෙන මවූවරුන්ට වඩාත් ගුණදායකය. පණූ රෝග, නසා බඩගින්න වඩයි.

රොසෑන් සහ රියෑන්

Sunday, April 20, 2008

එල්.ටී.ටී.ඊ. මෝටාර් මධ්‍යස්ථානයක් ගුවන් හමුදා ප්‍රහාරයෙන් සුන්.

මන්නාරම, අඩම්පන් නැගෙනහිර ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (අප්‍රේල් 20 ) රාත්‍රී 10.30 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

පින්තුර පියස

සහල් හිඟයකින් තොරව

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයින පුරා පිහිටි සහල් මෝල්වල වැඩ අද (21) ආරම්භ කරන බවත්, රටේ සහල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවත් වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා පවසයි.

නැගෙනහිරට නවෝදය ඇවිත් ඇත්තමයි

නැගෙනහිරට නවෝදය ඇවිත් ඇත්තමයි


මේ Photo කෑලි ටික බලන්න

The Watte Dage

Entrance to Ruwanweli Dagoba

ජය වේවා.........

සිංහල බ්ලොග් මැරතන් තරගයට ජය වේවා
එම නිර්මාණශීලී කටයුත්තට අනංගයා ඩොට් වෙතින් සුබ පැතුම්

Saturday, April 19, 2008

මඳක් සිතන්න

විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.

තෙල් මිල

“සොබා කෙත” සබරගමුවට

සොබා කෙත” නමින් පරිසර වැඩසටහනක් සබරගමු පළාත පුරා ක්‍රියාත්මක කිරීමට පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයත්, සබරගමුව පළාත් සභාවත් ඒකාබද්ධව ක්‍රියා කරයි.

අතිශය පරිසර හිතකාමී ශ්‍රී ලාංකීය අතීත ජීවන රටාව නැවත සොයා යාමක් වශයෙන් මෙම වැඩසටහන හැඳින්වේ. මේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු සොබා කෙත ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආසන්නයේ නිර්මාණය කෙරේ.

Friday, April 18, 2008

Main Street, Colombo c.1860



Tamil Couple

සහල් හිඟයක් ඇති බව පෙන්වන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර

ලබන 21 දින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා බලය පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පවරා ඇත.

Thursday, April 17, 2008

රොයිටර් කැමරා ශිල්පි ෆඩෙල් ශානා අවසන් ගමනේ


BY%dh,a m%ydrhlska .did ;Srfha oS Ôú;laIhg m;a jQ frdhsg¾ mqj;a fiajfha leurd Ys,amsfhl= jk *fv,a Ydkdf.a wjika lghq;= Bfha ^17& isÿ flßKs'

ඉරාන ජනපතිගේ ආසියානු සංචාරය ලංකාවෙන්

ඉරාන ජනාධිපති මහමුද් අහමදින්ජාඩ් මහතා මෙම මස 28 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එය ඔහුගේ ප්‍රථම ආසියානු සංචාරය වේ.

එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදයට එරෙහි නීති උල්ලංඝනයේදී ඊට එරෙහිව පියවර ගන්නවා

tlai;a rdcOdksfha rdcH wud;H fgdaks uelakq,aÜ

t,a'à'à'B'h ;%ia;jdohg tfrysj mj;akd kS;s W,a,x>kh lrk iEu úgu Bg tfrysj mshjr .ekSu i|yd tlai;a rdcOdksh lemù isák nj tlai;a rdcOdksfha iajfoaY ld¾hd,fha rdcH wud;H fgdaks uelakq,aÜ uy;d mjihs'

ලොකු මොල

wfma fï mqxÑ fud,hg f;afrk f.dvla foaj,a
f,dl= fud, j,g fkdf;afrk yeá
› ,xldj iqkaor osjhskla kuq;a ojiska oji rfÜ W.;=ka rg w;yer hkjd
weia f.ä j,g fyk .y,o isyÆkafka

සහල් මිල පාලනය

rfÜ ñksiaiq .ek ys;,d iy,a ñ, md,kh lsÍu fydo lghq;a;la, cSj;a fjkak yrsu wudrehs, hqoaoh ys; ys;d wyi osyd n,d.k ysáh ñksiaiq m%dKj;a fj,d.

New photo

මඩු ප්‍රතිමාව අනාරක්ෂිත තත්ත්වයකට පත් කර ඇත්තේ ජාත්‍යන්තර අවධානයක් සඳහා-අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

මඩු දේව මාතා පිළිරුව එල්ටීටීඊ පාලන ප්‍රදේශයකට ගෙන ගොස් නොදන්නා තැනක තැබී ම මානුෂික මෙහෙවරක් සිදුකරනු ලබන මෙවැනි අවස්ථාවකදී ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත කරනු ලැබ ඇතැයි ද ජාත්‍යන්තර අවධානයක් ඇති කිරීමට එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නට හැකි වුවත් මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට එම දේවමාතා පිළිරුව පත් කර ඇත්තේ රටේ රජය සහ ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ කිසියම් අපහසුතාවකට ලක්කිරීමට සැලසුම් සහගතව විය හැකි බවට ප්‍රශ්නයක් පැන නැඟෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ ය.
(