මඩු දේව මාතා පිළිරුව එල්ටීටීඊ පාලන ප්‍රදේශයකට ගෙන ගොස් නොදන්නා තැනක තැබී ම මානුෂික මෙහෙවරක් සිදුකරනු ලබන මෙවැනි අවස්ථාවකදී ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත කරනු ලැබ ඇතැයි ද ජාත්‍යන්තර අවධානයක් ඇති කිරීමට එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නට හැකි වුවත් මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට එම දේවමාතා පිළිරුව පත් කර ඇත්තේ රටේ රජය සහ ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ කිසියම් අපහසුතාවකට ලක්කිරීමට සැලසුම් සහගතව විය හැකි බවට ප්‍රශ්නයක් පැන නැඟෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ ය.
(
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment