Sunday, April 27, 2008

ඓතිහාසික මඩු පුද බිම බැතිමතුන්ට විවෘත කිරීමට පියවර

ඓතිහාසික මඩු පූජා භූමිය ඉදිරි දින කිහිපය ඇතුළත බැතිමතුන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. පසුගියදා ආරක්ෂක හමුදා විසින් මෙම දේවස්ථානය ඇතුළු පුද බිම කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගන්නා ලදී.

No comments: