Saturday, April 19, 2008

“සොබා කෙත” සබරගමුවට

සොබා කෙත” නමින් පරිසර වැඩසටහනක් සබරගමු පළාත පුරා ක්‍රියාත්මක කිරීමට පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයත්, සබරගමුව පළාත් සභාවත් ඒකාබද්ධව ක්‍රියා කරයි.

අතිශය පරිසර හිතකාමී ශ්‍රී ලාංකීය අතීත ජීවන රටාව නැවත සොයා යාමක් වශයෙන් මෙම වැඩසටහන හැඳින්වේ. මේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු සොබා කෙත ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආසන්නයේ නිර්මාණය කෙරේ.

No comments: